Tuesday, September 25, 2007

අවුරුදු ගණනක්

අවුරුදු ගණනක් ගිය තැනක
හිතලා කතා
නොකරපු ලොක්කෙක්
සහ
ඒ දවස්වල
කතා නැතිව
ආව ගිය පුංචි මං
හිටි ගමන් වේය
ලොක්කෙක්!

ඕ එන්න ඕ එන්න ප්‍රීතිවන්න මා හා

කවුරුද ඕනේ
කොහේද ඕනේ
කොහොමද ඕනේ
කවදද ඕනේ

මේං වෙනසක්!
ඇත්තටද ?
බොරුවටද ?
ඇත්තටම බොරුවද ?
බොරුවට ඇත්තමද ?

එක්තරා සත්‍ය කතාවකින් කොටසක්..

0 comments: